ආයුබෝවන් පතායා....පතායා නගරයෙන් සමුගැනීම සහ ගල් කුළකට ජීවය දුන් අරුම පුදුම බුදුරුව samakayawate මේ අපේ පතායා සංචාරයේ අවසන් ලිපියයි. අප ලැගුම්ගෙන සිටි නෝවා ප්ලැටිනම් හෝටලයෙන් සවස නික්ම යෑමට නියමිතය. සංචාරක කාලසටහනට අනුව උදයවරුවේ පතා... Read More
මෙන්න මෙදා ගත්ත පොත් ටික.... samakayawate සාහිත්‍ය මාසය ඉවරයි. එහි මහා මංගල්‍යය හෙට පත්තල ගෙදර ගුරු විදුහලේදී පැවැත්වෙනවා. දැන් උදාවෙන්නේ කියවීමේ මාසයයි. ඔන්න මාත් කියවන්න කියල අ... Read More
මං තාමත් ආසයි ඒ අතීතයට samakayawate මං පුංචිම කාලේ ඒ කියන්නේ මට යන්තම් මතකයට එන කාලෙ මගේ ජීවිතේ ගත වුණේ නුවර එළියේ. මීරිගම ඉපදුන මම යන්තම් වයස අවුරුදු දෙක පිරෙද්දි නුවර එ... Read More
යන්නෙ කොහෙ ද මල්ලෙ පොල් කතාවක්-අමරේගේ පොත් විචාර-5 samakayawate නූතන සිංහල නවකතාකාරයා යනු සිහින දකින හා නැවත එම සිහින පොත්ගෙඩි ලෙස ලියා පළ කරන බොළඳ මිනිසෙකි. මිනිසාට සිහින දැකීමේ අයිතියක් ඇත. එහෙත් එම ... Read More
කුමාරගේ" කන්තපුර " පොත හොඳම පරිවර්තනයට හිමි සම්මානයට නිර්දේශවෙයි samakayawate කුමාර සිරිවර්ධන කියන්නේ අපේ පත්තර මිත්‍රයෙක්. මම මීට කලින් කුමාර ගැන ලියල තියනවා. ඔහු ලංකාවේ ඉන්න රාජ්‍යසම්මාන ලාභී පරිවර්තකයෙක්. ඔන්න ... Read More
ලෝක උරුම වියට්නාමයේ හැ ලොං බොක්කේ ( Ha Long Bay) අසිරිය විඳිමු samakayawate Ha Long Bay ‘කු චි’ ගැන විස්තර කරපු ලිපියෙ කියපු විදිහට අපි එදා ‘කු චි’ උමං බලලා , (මුල් ලිපිය කියවන්න මෙතැනින් යන්න) අතරමගදි වියට... Read More
ගුරු ගීතයට නව අරුතක් samakayawate සර්ලට ඔයාලත් නැටි එල්ලලා තියනව ද කියන හිරුගේ පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එකෙන් පස්සේ යාලු ලා බොහෝ දෙනෙක් මගෙන් ඇහුවේ ඇයි මේ කතාව පොස්ට්... Read More
දින 15න් උපන් දරුවා සමාජගත වෙයි samakayawate පොත් ප්‍රදර්ශනය ඇරඹුණා..... මහා සෙනඟ කන්දරාව මැද අපිත් පුංචි පහේ වැඩක් කළා. ඒ අපේ ආයතනයේ පුංචිම දරුවා සමාජගත කිරීම. මේ දරුවා හද... Read More
තායි කැටයම් කලාවේ විශ්මය “සත්‍යයේ උයනට” පිය නගමු samakayawate බෞද්ධ කැටයමක් අඳුරත්, වැහි බීරුමත් නිසා මුළු පතායා නගරයම ගිඟුම් දෙයි. අහස් කුසෙහි පොදිකන වැහි වළාකුළු සුළඟේ වේගයෙන් ඔබ මොබ යති. සැඩ සු... Read More
රුපියල් 25000කින් පතායා හා බැංකොක් ගිහින් එන්න මෙන්න ක්‍රමය samakayawate පතායා හෝටලයේ පිවිසුම අසල සමකය වටේ මා ගිය ලිපි දැකපු බොහෝ දෙනෙක් මගෙන් අහනවා මේ ටුවර්වලට මාර වියදමක් යන්න ඇති නේද කියල. ඔව් සෑහෙන විය... Read More
මිතුරුකම වැඩිවුණාමත් මෙහෙම වෙනවා samakayawate අතීතයෙන් රස කතාවක් අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී(නිදර්ශනයක් පමණි) ඔහු ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිතව සිටියේ කලු මහත්තයා ලෙසය. මෙරට ද්... Read More
මාරයියගේ හඳහන් බලන කාර්යාලයට යන්න මට පාර කියාදෙන්න samakayawate මට ලොකු ගැටලුවක් උදව් කරපල්ලා මිතුරනේ. කේන්දරය බලාගන්න මාරයාගේ ජ්‍යෙතිෂ කාර්යාලයට යන්න පාර හොයල දෙන්ඩෝ.......... මා යායුත්තේ කොයි ඉ... Read More
දන්න කස්ටිය කියමු බලන්න samakayawate අද වැඩට ගියේ නැති එකේ සමකයවටේ ගිය චාරිකාව ගැන ලියන්න ඕනා කියල හිතල පටන් ගත්තත් බාගයක් කොටන කොටයි මතක් වුණේ මගේ ලැප්එක කාර්යාලයේ දාල ආපු බ... Read More
සිටුවර පුවත කතා පොජ්ජ බොහීමියන් මහල්ලන්ට හොඳා! අමරෙගේ විචාර-4 samakayawate එක්තරා දිනෙක; එක්තරා තැනෙක විනිශ්චය සභාවක් පැවැත් වේ. එය අරුම - පුදුම උසාවියක් ලෙස හැඳින්විය හැකි ය. එහි විනිසුරු ලෙස කටයුතු කරන පුද්ගල... Read More
මේ කෙල්ල මගේ ජීවිතේම වෙනස් කරනවා......... samakayawate ඊයෙ(07) මම ගෙදර යනකොට වෙලාව පාන්දර 2.35යි.( සෙනසුරාදා අපට නිවාඩුනෙ) මම ඇහැරුණේ පහුවදා නමය හමාරත් පහුවෙලා. නැගිටිනකොට ඇඳේ කොනක පුංචි තෑග්ගක... Read More
පොත් පහ ම මල් හතයි! - අමරෙගෙ පොත් විචාර - 3 samakayawate මධ්‍යම රාත්‍රිය යි. ඉසෙඩ් නගරයේ; තුන්වන හරස් වීදිය ආරම්භ වන තැන දකුණු පසට වන්නට තේක්ක ලීයෙන් තැනූ කුඩා සොල්දර ගෙදරක් තිබේ. එහි උඩුමහලේ ඇති... Read More
පතායාහි විසල් තුරු ගොමුවේ සද්දන්ත කුලේ ඇත් සෙවණ samakayawate එදා අපගේ සංචාරයේ තෙවැනි දිනයයි. උදය වරුවේදී පතායාහී බෝතල් කෞතුකාගාරයේ අරුමය දුටු අප ඉන්පසු ගමන් ඇරැඹූයේ පතායා නගරයට මඳක් එපිටින් වූ සුවි... Read More
අමෙරිකාව දණගැස්වූ වියට්නාමයේ ‘කු චි’ උමං samakayawate වියට්නාම් ගෙවිලියක් සමුද්‍රිකාගේ චාරිකා සටහන “වියට්නාම්?” , “ඇයි වියට්නාම්, මොන... Read More
පතායාහි අරුම පුදුම බෝතල් කලාගාරය samakayawate පතායාහි වෙරළට ඔබ්බෙන් වු සිතිජයෙන් රත්හිරු නැඟ එයි. යාන්තම් අලුයම 6 පසුවුවා පමණි. අප නවාතැන් ගෙන සිටි පතායාහී නොහා පැල්ටිනම් හෝටලයේ (... Read More