18++ කෙල්ලෙක් වෙන්දේසියේ! samakayawate කැතරිනාගේ කන්‍යාභාවය බ්රසීලයටත් වඩා වටී ද? අද ටිකක් අමුතු පෝස්ට් එකක් දාන්න හිතුණා වෙනසකටත් එක්ක. මේ කතාව කියවා හමාර වන විට; ගැහැනි... Read More
මස්ඉඹුල ප්‍රබන්ධ කථාවට පොඩි එකෙක් ! samakayawate දීර්ඝ කාලයකට පසු රසවත් හා අව්‍යාජ සිංහල නවකතාවක් කියැවීමි. ඒ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ “සෙංකොට්ටන් ය”. සියල්ලෙන් මිදී හුදෙකලාව එක දිගට ආස්... Read More
බ්ලොග් ලියන සිරාමල්ලි ඇතුළු බ්ලොග් මල්ලිලාගේ සමාජ සත්කාරයට සුබපැතුම් samakayawate සිරා ඇතළු බ්ලොග් ලියන මල්ලිලාගේ සමාජ සද්කාර්යය මෙතැනින් ගිහින් දැකගන්න . ඉතින් අපි ඒකාර්යයට දායක වූ සැමට තුති පුදමු Read More
සිවලිංගයට යට නොවූ ලිංගාලකොණ්ඩා samakayawate ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ අතීත බෞද්ධ උරුමය සොයා අප කළ ගවේශනයේ තවත් අපූර්ව ස්ථාන දෙකක් මේ පෝස්ටුවෙන් ඔබ ගෙන එන්නම්. ක්‍රි.පූ 4වැනි සියව... Read More
සන්නස්ගල සූරීන්ගේ නාලාගිරි දමනය !-අමරේගේ පොත් විචාර - 8 samakayawate උපුල් ශාන්ත සන්නස්ගල ලියූ පිරිමි ගොඩයි මං විතරයි පොත ගැන යමක් උපුල් ශාන්ත සන්නස්ගල මැදිවියේ පිරිමියෙක් හා ගැහැනියෙක් මෝසම් වැස... Read More
‘නිම් නොපෙනෙන තැනිතලාව හෙවත් සෙරෙන්ගෙටි (Serengeti)-ටැන්සානියා චාරිකාව -3 කොටස samakayawate උස දළුවලට කිසිම තරඟයක් නෑ ටැන්සානියා චාරකාවේ මුල් කොටස් කියවන්න 1 කොටස 2 කොටස සෙරෙන්ගෙටි (Serengeti) ‘නිම් නොපෙනෙන තැනිතලාව’ (endl... Read More
මොනාලිසාට සමවන අමන්දාගේ සිනහව - කර්ම ගැන වෙනත් මතයක් samakayawate කර්ම සිනමා නිර්මාණය පිළිබඳව සමකය වටේ බ්ලොග් අඩවියෙන් ආරම්භ කළ සංවාදයට අද එක් කරන්නේ සුදත් දේවප්‍රිය නම් සිනමා කරුවාගේ අදහසයි. මෙය සුදත් ... Read More
වනාන්තරය මැද ගාම්භීර පුදබිම පිළිකුත්තුව samakayawate ලෙන් විහාරය... වටපිටාව නිස්කලංකය. විටින් විටින් වන පෙදෙසින් ඇසුණු සතකුගේ හඬක් හැරෙන්නට නිහැ¼ඩියාව රජ කරන්නට විය. සිත නිවන ඉසව්වකට අප... Read More
සොඳුරු සැරිසර සේද මාවත දිගේ samakayawate සමන් අතාවුදහෙට්ටි ලියූ සොඳුරු සැරිසර සේද මාවත දිගේ සහෘද සංවාදය හෙට (18) සවස 3.30ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී හිත මිතුරු ඔබට ආරාධ... Read More
ප්‍රෙක්ෂකයාගේ කරුමය හා ප්‍රසන්න ජයකොඩිගේ සිනමා තිත samakayawate කර්ම පිළිබඳව සමකය වටේ අඩවියට මේ අදහස ලියා එවා තිබුණේ අම්පාරේ චන්දන ලියනාරච්චිය. කර්ම ගැන පළමු විචාරයට මෙතැනින් යන්න .................. Read More
කර්ම නම් කරුම චිත්‍රපටය නරඹමින් කා දමන ලද මිනිත්තු 80ක්...... samakayawate ප්‍රසන්න ජයකොඩි නම් තරුණ නිර්මාණ කරුවාගේ නවතම සිනමා කෘතිය වූ කර්ම මංගල දර්ශනය නරඹන්නට ඇරියුමක් ලදි මි. මේ මංගල මොහොත එන්න ට පෙර මාස ග... Read More
හිතට ආවට ලියපු සිතිවිල්ලක් samakayawate සේයා රුව සොයා දුන්නේ රුවා..... ඇය පොත් ඉරුව අතර රැඳි විඩා බර මගෙ නෙතට අඳුර ඇවිටිලි කරයි සැතපෙන්න යහන මත හද මගේ චංචලයි සි... Read More
ටැන්සානියා චාරිකාව 2වැනි කොටස ගොරොන්ගෝරෝ ආවාටය samakayawate මේ වගේ සෆාරි ජිප් හැම තැනම සත්තු බලන්නනම් යන්න ඕනැ ටැන්සානියාවට ලිපියේ දෙවැන්න පළමු කොටස කියවන්න මෙතැනින් ********************** ම... Read More
වතුර බොර වුණත් තිබහට නරක නෑ - අමරේගේ පොත් විචාර - 8 samakayawate “බොර වතුර” පොතට විචාරයක් මහානාම දුනුමාලගේ බොහෝ කාලයක ට පසු යථාර්ථවා දී සිංහල නවකතාවක් කියෙව්වෙමි. ඒ මහානාම දුනුමාලගේ “බොර වතුර” නම්... Read More
සේද මාවත දිගේ සංවාදයට එන්න - මේ 18 සවස 3.30ට samakayawate සමකය වටේ කියන බ්ලොගය අටවගෙන මම ලියන ලිපි පෙළට මූලික අත්තිවාරම දාල දුන්නේ සමන් අතාවුදහෙට්ටි මිත්‍රයා. ඔහු තමා මට ලෝකේ වටේ යන්නත් එහි රසය වි... Read More
අමරාවතියත් වැඳගෙන යමු විශාකා පටුනට samakayawate අද සමකට වටේ යන ගමන් ඔයාලව එක්ක යන්න හදන්නේ ඉන්දියාවේ විශාකා පට්නම් කියන ලස්සන පැත්තට. වෙනදා වගේ ලියැවිල්ලෙන් නෙමේ පිංතූරවලින්. විශාකා පට්නම... Read More
සම්මාන සඳහා නිර්දේශ වුණේ මෙන්න මේ පොත් ටිකයි samakayawate පොත් පත්වලට හිත ඇති කාගේත් දැනගැනීම සඳහා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ අවසන් වටයට තේරීපත් වූ පොත් මොනවාද යන්න පෙන්වා දෙන්න හිතුවා. දැ... Read More
කැත්ලීන්ගේ අත්දැකීම් ඉවරයි - අමරේ ගේ පොත් විචාර - 7 samakayawate කැත්ලින් ජයවර්ධන ගේ ධවල නිම්නයට විචාරයක් “ඇඳ මත එරමිණියා ගොතාගෙන සිටි ඔහු පසු වූයේ සිහිනය ලේඛනගත කරමිනි. සිහින විමසීමේ, ගවේෂණය කිරීමේ හා... Read More
සත්තු බලන්න නම් යන්න ඔනෑ ටැන්සානියාවටයි samakayawate හරිත කඳුයාය පිංතූරෙකින්, රූපවාහිනියෙන් එහෙමත් නැත්නම් හැබැහින්ම සත්තුවත්තට ගිහින් දැක්කත් මේ හැම විදිහකටම වඩා අපූරු ආශ්වාදනීය අත්දැකීම... Read More
වමට සිග්නල් දමා දකුණට වඩින හාමුදුරුවෝ - අමරෙගේ පොත් විචාර-6 samakayawate රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද “නයිගලින් උපන් පුත්‍රයෝ” පොත පිළිබඳව 2012 -18-01 දින අප කරන ලද විචාරය.. *********************... Read More