බිරිය සමඟ සාප්පු සවාරියේ යෙදෙන්නට පෙර මේ ගැනත් හිතන්න samakayawate ඔබේ බිරිය හා සාප්පු සවාරියේ යෙදීම ඔබට ප්‍රියජනක අත්දැකීමක් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම මෙම ලිපිය කියවන්න. ඔබ ඔබේ බිරියත් සමඟ මේ වන විට කී... Read More
කච්චතිව් සංචාරයේ දෙවැනි කොටස samakayawate මේ අපේ මාතෘ භූමියයි කච්චතිව් සංචාරයේ තොරතුරු අඛණ්ඩව ඉදිරිපත් කරන්නට සිතා සිටියත් මොබිටෙල් ඩොංගල් උන්නැහේ මට ඒකට ඉඩක් තිබ්බේ නෑ.. පූනෑව... Read More
ඉන්දියාව උදුරගන්න හදන අපේ උරුමය කච්චතිව් බලා යන ගමන්... samakayawate බොහෝ කාලයකට පසු මාධ්‍ය සගයන් සමග රාජකාරි ගමනක් යන්නයි මේ සූදානම. ශ්‍රී නාවික හමුදාවේ ඇරියුමින් කච්චතිව් වාර්ශික මංගල්‍යයයේ මාධ්‍ය ආවරණ ... Read More
සිරිපා වන්දනාවේ ගිය ගමන ඛේදවාචකයක් වු වගයි samakayawate සිරිපා වන්දනාවේ ගිය නඩයක 5දෙනෙක් අද සවස නාවලපිටියේදී දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ එහි දසුන් කීපයකි.. නොදන්නා තැන්වල දියට නොබසින ලෙස... Read More
කුරුල්ලන් සමඟ දැහැන් ගත වෙන්න එන්න යන්න චුණ්ඩිකුලම් samakayawate මේ සාමයේ නගරයට අවතීර්ණ වන මාර්ගය යි. ඒ-9 මාර්ගය යි. ඒ-9 මාර්ගය ඔස්සේ යාල්පානම (යාපනය) දෙසට අපේ රිය වේගයෙන් ඇදෙයි. සිතුවිලි එකින් එක සිත... Read More
අලි දෙදෙනෙක් අදත් විදුලි රැහැනට බිලි samakayawate හබරණට නුදුරු පුවක්පිටිය පරණ ගම්මානයේ ගොවිබිමක යොදා තිබූ සූර්ය කෝෂ මගින් ක්‍රියාකරන විදුලි රැහැනකින් විදුලිසැර වැදීමෙන් මියගිය වනඅලි දෙදෙනෙක... Read More
ලෙදර් නිෂ්පාදන හා පාවහන් විලාසිතා දැක්ම samakayawate පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති ලෙදර් නිෂ්පාදන හා පාවහන් විලාසිතා දැක්මේ අවස්ථා කීපයකි මේ. Read More
තේ කහට ඇල්වතුර වගෙයි! samakayawate ඔබ ළඟ විවේචකයෙක් සිටී. ඒ හාදයා කමකට නැති බොරුකාරයෙකි. නවකතාවක් රස විඳීමට නම්; පළමුව ඔහු පලවා හරින්න! දෙවනුව පුංචි දරුවකු සේ හිතට එකඟව කිය... Read More
සිංහල ශබ්ද කෝෂය මේ 20 වැනි දා සිට අන්තර් ජාලයට samakayawate බ්ලොග් ලියන කියවන හැමට ඉතාම වැදගත් පුවතකි මේ.. බ්ලොග් ලිවීමේදී සිංහල බස නිවරද ලෙස භාවිත නොවන බවට නිරන්තර චෝදනා එල්ල වෙයි. මෙන්න එයට කදිම... Read More
හැබෑටම මේ තක්කලි වලින් ගහගන්න පුළුවන් කාලයක්ද? samakayawate තරහට කුණු තක්කාලිවලින් ගැහුවට විනෝදෙට කාට හරි තක්කාලි ගෙඩියකින් ගහන්න පුළුවන් කමක් නැත්තේ තක්කාලි මිල අධික නිසා. විශේෂයෙන්ම අවුරුද්ද , නත... Read More
සද්ධන්තයෙකු ගැන දුක් මුසු පුවතක් samakayawate පසුගිය ටිකේම මේ අඩවියෙන් අලි ගැන තොරතුරු ගෙන ආවෙමි. අද ද ගෙන එන්නේ අලි පුවතකි. එහෙත් මේ සතුටු දායක පුවතක් නොවේ. සැහැසි මිනිස් ක්‍රියාකාරක... Read More
නිම් නැති සෙනෙහසක් samakayawate අරලගංවිල නිදන්වල නම් ගම්මානයේ සමෘද්ධි නියාමක වරියක පසුගිය දා හදිසි අනතුරකින් මිය ගියා ය. ඇය ජීවතුන් අතර සිටිය දී සුරතලේ ට පූසන් තිදෙනකු ... Read More
වන ගත සුන්දරත්වයෙන් බිඳක් - දිගාමඩුල්ලේ අලි කෙළි samakayawate මම බොහො සෙයින් වනයට පෙම් කරන්නෙක්මි. එසේමය අලි ඇතුන්ටත්. එහෙයිනි, සමකය වටේ අඩවියට බොහෝ විට පුංචි වුවත් අලි තොරතුරක් ඇත්නම් එක් කරනුයේ. ප... Read More
වැලන්ටයින් හිටියේ නැති, ගල් යුගයේ තිබුණේ නැති ආදරේ samakayawate අපටම කියා ලියා දුන්න අද අපේ, මමයි මගේ නුඹයි අපි දෙන්නා එක වගේ ආදරවන්තයින් අප සැගව ගිය..... (මම නිදි) ග්‍රර්.....ග්රර... Read More
පස්සර කරමැටියේ කොටි ගල් ලෙනට ගිය ගමන samakayawate ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික මුලාශ්‍ර රැසකම සදහන් වන ආකාරයට ගල්ලෙන් හා බැදි වෘතාන්ත සමුහයකි . මේ අතර පර සතුරු උවදුරුවලින් පීඩා විදි අපේ ඇ... Read More
ඉදුල් රන් හැන්ද samakayawate ඉදුල් රන් හැන්ද රන් හැන්දෙන් ඉදුල් කරේ නැකත හොදයි යස අගෙලු රුව වගෙම කටත් සැරයි කවදා හරිද දිනකදි මහා ලෝක්කෙක් වෙනවලු ....... Read More