ඔබත් හවසට බොනව ද මෙන්න කෙන්ජිගෙන් අත්දුටු කෑමක් samakayawate පෙරදා ඉතිරි වූ බත් පිගානක් (හීල් බත්) කපාගත් ලොකු හෝපොඩි ළූනු ඇති පමණ අමු මිරිස්,කරපිංච ඇති පමණ බිත්තර ගෙඩියක් මාගරීන් මේස හැදි ක්... Read More
මනු සතාගේ අමනුස්සකම samakayawate අම්පාර උහන බණ්ඩාරදුවේ සිට සම්මන්තුරේ දක්වා කැබ්රථයකින් ප්රවාහණය කරමින් සිටි ගවයන් හත්දෙනෙකු සැකරුවන් තිදෙනෙකු සමග උහන දුෂණ මර්ධන ඒකකය මගින... Read More
සයිබරයේ අනංගයන් සොයා මෙහෙයුම් samakayawate මේ වන විට අන්තර් ජාලය හරහා අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන් නිතිපතා ලැබෙන පැමිණිලි හේතුවෙන්, ක... Read More
ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගේ “සඳ විමන යට” අන්තිම පච කතාවක්! samakayawate අ පේ රේඩියෝවෙහි බලවත් පෞරුෂයක් හිමි කරගෙන සිටි ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා නො දන්නා නවකතා ලියන්නට ගොස් හොඳට ම සවුත්තු වී ඇත. ඔහුගේ “සඳ විමන... Read More
ට්‍රැක්ටරේ ඉස්කෝලේ ගිහින් samakayawate අම්පාර ඉරක්කමාමම් මානික්කමඩු හන්දියේ නවතා තිබූ මේ ට්රැක්ටරය කුඩා දරුවකු විසින් පණ ගැන්වීම හේතුවෙන් පාසලක තාප්පයක්ද කඩාගන ගොස් තිබුණේ මෙසේය... Read More
කපුටට නෑකම් කියන ගිරවෙක් samakayawate ගිරවා ගේ පාට කොළ කියලනේ අපි අහලා තියෙන්නේ. සාමාන්‍යෙයන් අපි දැකලා තියෙන්නෙත් ඒ වාගේ කොළ පාට ගිරවු විතරයිනේ. ඒත් දැන් එහෙම කියපු කාලෙ ඉව... Read More
ඉන්දරතන හිමි ගේ දේහය පොරෝණුව සුගත විහාරයේ samakayawate ගව ඝාතනය හා තවත් සිදුවීම් කිපයකට විරෝධය පාමින් වෙසක් පොහෝ දින දළදා මාළිගය ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගැනීමෙන් අපවත් වූ බෝවත්තේ ඉන්දරතන හිම... Read More
සේල චෙත්යෙය් චූඩාමාණික්‍ය හෙට අනුරපුරයට samakayawate මෙවර පොසොන් උත්සවයේදි මිහින්තලේ සේල චෛත්‍යය කොත්වහන්සේ සදහා පළදවන චුඩා මාණික්‍ය හෙට දින ජය ශ්රිමහා බෝධිය වෙත වැඩම කෙරේ. ජුනි මස විසි... Read More
හිමි නම ගිනි තබාගත් අයුරු රූ ගතකළ ස්වර්ණ වාහිනී කැමරා ශිල්පියා රහස් පොලිසියට samakayawate මහනුවර දළදා මාළිගය ඉදිරිපිටදී වෙසක් පෝය දින හිමි නමක් සිය සිරුරට ගිනි තබාගැනීමේ අවස්ථාව රූගත කළ ස්වර්ණවාහිනී කැමරා ශිල්පී කමල් සුරවීර මහතා ... Read More
ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අනුරපුරේ වෙළඳ සලක් අළුවෙයි samakayawate ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අද(26) අලුයම ඇති වු ගින්නකින් අනුරාධපුර නව නගර බස් නැවතුමීපොළ ඉදිරිපිට දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ප්... Read More
සියවසකට එපිටින් සේයාරුවක් කියන අපේ අතීතය samakayawate ජර්මන් ජාතිකයන් දෙදෙනකු වන Elke Frey සහ Gerhard Lemmer විසින් 1996 වර්ෂයේදි රචිත 'Sri Lanka' නම් ග්‍රන්ථය මා හට කියවන්නට ලැබි... Read More
ගව ඝාතනය නතරකරන ලෙස ඉල්ලා දළදා මැදුර අබියස දී හිමි නම සිරුරට ගිනි තියාගනි samakayawate මෙරට ගව ඝාතනයට විරෝධය දක්වමින් භික්ෂුන් වහන්සේ නමක් වෙසක් පුන්පොහෝ දිනය වූ අද (24) පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේදී සිරුරට ගිනි තබා ගැ... Read More
කොළඹ වරායේ මහ ගින්නක් samakayawate ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලු මෙහෙයුම් මධ්‍යස්ථාන අංක 01හි අද(24) පාන්දර 1.00ට පමණ ඇති වු... Read More
හිට්ලර්ගේ අහිගුණ්ඨික ඝාතන samakayawate යුදෙව් ඝාතක ඇඩොල්ෆ් හිට්ලර් අහිගුණ්ඨිකයන් සෑහෙන සංඛ්‍යාවක් ද මරු තුරුළට යැවීමට මූලික වූයේ ය. ලෝකය බොහෝ විට කතා කරන්නේ ජර්මනියේ ආඥාදායක ඇඩොල... Read More
වෙසක් සුබ පැතුම සමඟ ගැහැනු - පිරිමි වෙනස්කම් samakayawate සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පෝ දිනය හෙටයි..හෙට දින උපාසක උපාසිකාවෝ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති. යෞවන යෞවනියෝ ආමිස පූජා දෙසට යොමු ... Read More
සම්මාන දුන්නත්; පොත අන්තිමයි! samakayawate සිංහල නවකතාකරුවාට නූතන සමාජ ප්‍රශ්න අරහං ය. ඔහු ඒවා මඟහැර ගොස්; එක්කෝ හීන ගැන ලියයි. නැතහොත් වලව් ගැන ලියයි. “සළපතන මණ්ඩිය” නවකතාවට පසු... Read More
ඉපැරැණි පුස්කොළ පොතකින් සිංහල වෙදකම - ප්‍රතිකාර නොමිලේ samakayawate පුස්කොළ පොත පරිශීලනය කරන පද්මසිරි වෙද මහතා සිංහල නාඩි වෙදකම පිළිබඳ කලින් ලියූ පොස්ටුව ට ලද ප්‍රතිචාර හේතුවෙන් එවැනිම තවත් වෙද මහතකු ප... Read More
දේශීය නාඩි වෙදකමේ විස්මය samakayawate සාමාන්‍යයෙන් ලෙඩ රෝග කියන දේ අද සුලබ දෙයක්...අසන දකින හැම තැනම රෝගී තත්ත්වයන්.. ඒවාට පිළියම් සොයමින් දස අතේ දුවන ......කම්පාවට පත් දනන් අ... Read More
සිරි යහනේ සහනය සොයන බටහිර මුස්ලිම් කාන්තාවෝ samakayawate මුස්ලිම් ප්‍රජාව අතර මහත් ආන්දෝලනයට තුඩු දිය හැකි මේ ලිපිය ඩේලි ටෙලිග්රාෆ් පුවත් පතේ පළවූවකි.. මා මිත්‍ර මුස්ලිම් ජාතික ෆවුස් මොහොමඩ් විස... Read More
ඉපැරණි මොන්ටෙරිජියෝනි (Monteriggioni) බලකොටුවට ගොඩවදිමු Unknown මේ දවස්වල හැලපයියා අපිව මොනාලිසා බලන්න එක්කන් යනවා, කකා යුරෝපෙ වටේ අපව රැගෙන යනවා..ඉතින් මාත් හිතුව අපේ යාළුවන්ව කකා වගේම ඉතාලිය පැත්තට... Read More
හද කකියවන අපරාධයක දසුන් පෙළක් samakayawate තිරික්කොවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙම්බඩි කුලම් ප්‍රදේශයේ වනය මැද තිබු චෛත්‍යක් නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇත. මෙම චෛත... Read More
යකඩ කූරක් හිසේ ඇමිණි හාස්කමකින් දිවි ගලවාගත් සිසුවෙක් samakayawate සීගිරිය දිගම්පතන කනිටු විදුහලේ 6වැනි ශ්‍රේණියේ සිසුවෙකු ගේ හිසමතට අද දහවල් යකඩ කූරක් වැටිමෙන් එම යකඩ කූර හිසේ ඇමිණි තිබියදීම එම සිසුවා දඹු... Read More
සිව් වසරක් මරදානේ කරක් ගැසූ කතන්දර කාරයා ඉංජිනේරුවෙක් ද? samakayawate සාමාන්‍යයෙන් මගේ නමට එන ලිපි අතර පොත් පත් ද තිබිම එතරම් විශේෂත්වයක් නොවේ. එහෙත් පසුගිය දොහේ මගේ නමට ආ ලිපි අතර සුවිශේෂි දෙදෙනකු විසින් එවන... Read More
කුරගල කැණීම් ඔස්සේ ප්රාග් ඉතිහාසයේ තොරතුරු රැසක් හෙළි වෙයි samakayawate මෙරට මහත් ආන්දොලනයක් ඇතිකළ කූරගල පුරාවස්තු භුමියේ කළ කැණිමිවලින් ප්රාග් ඉතිහසයට අයත් වැදගත් තොරතුරු රුසක් මේ වන විට සොයා ගැනීමට හැකිව ති... Read More